2011/11/17

සිළුණි දුවට . . .















නේක මල් පිපුණි
බරින් තුරු හිස් නැමුණි
විහඟ ගී ගැයුණි
නිසා දියණිය සිළුණි

සතුට රජවන්ටයි
දුක,ඳුරු පහවයන්ටයි
සෙතම සැලසෙන්ටයි
නුඹට කප්රුක පහළ වන්ටයි !

No comments: