2009/09/16

ඉතින් අවසරයි !



මිතුරු පුරහඳ ලෙස
පායා පැමිණි පුරපස
දිනා සිප් මිණි ඇස
එන්න සුපැතුම් මේ කුසුම් පැස

2 comments:

Phones said...

එන්නම් ඔබෙ බ්ලොගය වෙත
යවන්නම් දෑස ඔබෙ කවි වෙතෙ
ලියන්නම් පෙරලා නැවත ඔබ වෙත
ගැන ඔබෙ කව්යේ වත ගොත


==================================
www.sriweb.info

මකරන්ද said...

ස්තුතියි!