2009/06/30

මිතුරාණ ...










සසර සුපුරුදු විලස හමු වී පැතුම් සුපිපෙන වෙලාවේ
නැගෙන ආසිරි ගී සිනා කැන් මුවගෙහි ම නැවතුණාවේ
සතුට සැනසුම සදන සිතුමිණ නිතින අතපත් වුණාවේ
ආවඩා ආයුබෝ වේවා ! රුවන්ගෙයි වාසනාවේ

3 comments:

දුක්ගන්නාරාළ said...

ela ela

මකරන්ද said...

ඇවිත් මෙහි නිතියෙන
කියා බස් හද සැනහෙන
මිතුරාණ යන එන
නුඹය මේ කවි හදට සිතුමිණ

:-) said...

මතකයි, ඒ සොඳුරු අතීතය බස් මැදුරේ ගත කළ

මතකයි, එදා ආ හැටි කංකාරියට මා මිතුරු කැළ

තුති පුද කරමි මිතුරණි මා හට උදව් කළ

දැකුමට කැමති ඔබ සතුටින් සිටනා සැටි මෙන් සියොත් කැළ