::෴මකරන්ද෴::
මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනාට වැඩි කවිකාරිලු !!!
2015/09/21
සකුණ ගී හඬ මැකුණු අරුමය...
වසා සිසිවත
නැඟී මුණිවත
සදන පිරිපත
පෙළයි හදවත
බොහෝ දුර සිට
තෙපුල් රස කොට
බිණු සැටි මට
නැඟෙයි මතකෙට
ඔබේ ගී විඳ
සුදු සිනා මැද
ඉපිලි මම අද
හඬමි ඉකිබිඳ
තරු ඇසක් මෙන
කිම ද පියමැන
ගියේ සැනෙකින
කියා දෙනු මැන
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)