හෙමින් සැරේ
නුඹ හෙමින් සැරේ හෙමින් සැරේ ආවාපුරපස අහසට සඳට වඩාසුනිල දියට සියපතට වඩාහෙමින් සැරේ හෙමින් සැරේ නුඹ ආවා වැසි කදුලක් නොම ලද අහසින්ලිහිණි සරින් ගීයක් ඇසුණාඒ රන් ස්වරයෙන් මා සිත් අරණේසිය සිය දහසින් මල් පිපුණා . . .අත්තටු හිමි මුත් අහස අහිමි මාසිරකළ කුටියේ දොර හැරුණාඅහස මගෙයි මා ඉගිලී යන සඳහිරු සඳු වී නුඹ ළඟ සිටිනා . . .
2 comments:
නියමයි!
කවියට හුරු හිතැති
අය මෙහි නිතර යති එති
මකරන්ද සුවඳැති
නුඹ නමින් කවියට නැඟෙනු ඇති
Post a Comment