1983
තල්ලඩි හංදියට උඩින් මන්දාරම් අහස දිගේපෑයූ දේදුනු පාලමකොච්චර නම් ලස්සනයි ද?සිරි සිරි සිරි පොද වැස්සේවිදිලි අකුණු ගෙරවුම් මැදවගක් නැතිව හිනැහෙන කොටකොච්චර නම් ලස්සනයි ද?වෙඩි වැදිලා මහ කුලුනටපාට හතම සී සී කඩවිසිර ගියේ සිහිනෙන් නම්කොච්චර නම් ලස්සනයි ද?
2 comments:
ජයාරූපය...සිතුවිල්ල.. හැමදේටම කියන්න තියෙන්නේ එකම එක වචනයයි. "අපූරුයි"
දැක කව්
රස හව්
වැකි ලිව්
තුටු මැව්
Post a Comment