තුන්සිත් නිවී
අවමන් නින්දා මහ වරුසාවේසිත පෑරි දෙනෙතින් ගලනා සඳනුඹේ දයාබර මුදු බැල්මෙන් මා ආතුර වූ සිත සුවපත් වේසිනාවතින් නිති ළඟ දැවටීඅකුණු සරින් හද දවන රුපුන් මැදනෙතුමානේ නුඹ ගැවසෙනවා නම්බෝ මළුවක සුව හදට දැනේදහසක් දුක් ලැබ මුකුලිත වීකටු අකුලේ වැතිරී සිටිනා සඳපවනක් වාගේ නුඹ එනවා නම්දුක සේදී තුන්සිත ම නිවේ
3 comments:
ලස්සනයි!. :)
සොයා කවි
ඇවිත් මෙහි
පැතුම් වැහි
සැදූවෙහි ?
Post a Comment