නුඹ පුරහඳ
ගිමන් සමේ දවසක සවසකපායා ආ මා සිත් අහසටපුරහඳ නුඹනුඹ පුරහඳඑක සිතින් පෙම් කළ වරදටනෙක බැනුම් පිරිපත විඳිමිනමා හුන් කළුවර විජිතයමුතු සිනාවෙන් එකලු කළකලාසපිරි පුරහඳ නුඹනුඹ මැවූ සිහින මල් උයනතමා පෙමින් වෙළා සිරගත කොටහදේ ගැඹුරුම තැනින් නික්මිමැකී ගියත් හෙමි හෙමිහිට කලාසපිරි පුරහඳ නුඹ
3 comments:
ලස්සනයි.
පිරිපත කිව්වෙ කුමකටද?
බාධා උවදුරු ද
දොස් සහ අනතුරු ද
විරෝධය යන අරුත ද
පිරිපතෙහි ඇත නැතිව මද
ලස්සනයි !
Post a Comment