කුමාරි
අකල් මරණයට කැපවුණුඅපේ අහිංසක පෙම ගැනකඳුලු බිඳක් නැති වුණාටනුඹේ ඇසේ කුමාරි . . .ඇස් සහසක කඳුලු සලා හැඬුවා මම කුමාරිදවස පුරා මා හඬවාරැ සිහිනෙන් කඳුලු පිසිනනුඹට හරිම ආදරේලුතවමත් සිත කුමාරි . . .පරවෙන්නැති එකම මලයිමට නම් නුඹ කුමාරිරැ සිහිනෙන්වත් ඇවිඳින්මා හිස සිඹ සනසන්නටකොතැනක හෝ නුඹ සතුටින්ඉන්න ඕන කුමාරි . . .සෙනෙහස පිරි සිටු මැදුරක රැජින වෙයන් කුමාරිහිරිහැරයක් නම් මතකයඒ සැමරුම් තටු සිඳලාසඳලුතලෙන් මහවැලියටවිසි කරන්න කුමාරි . . .මට හමු වෙයි ඒ සුපැතුම්ගඟ පතුලෙදි කුමාරි
2 comments:
HARIMA LASSANA GEETHAYAK. KIYAU PALAMU SEREDIMA HITHATA GODAK LAN UNU GEETHAYAK UNA. HONDA ANAGATHAYAK PERAMAN SALAKUNU OBAGE DAKINNA PULUWAN ME THULIN.
සතුටුයි ප්රශංසාව ගැන. ලබාදුන් දිරියට පිං.හේමාලිටත් හොඳට ලියන්න පුළුවන් බව ඔබේ බ්ලොග් අඩවියේ ලියපු එක ම කවියෙන් පැහැදිළියි. දිගට ම ලියන්න උත්සහ කරන්න.
Post a Comment