බිරින්දෑවරු
මතු බුදු වන බෝසතුන්ටමුවින් නොබැණ විවරණ දුන්බුදුන් දකින නිවන් දකිනබිරින්දෑවරුසසර අතරමග නිවනයිබිරින්දෑවරු . . .තෙමා වැටෙන සළුපිළියෙන්දුක දිය කළ කදුලැල්ලෙන්සප්ත සයුර ලුණු රස කළ බිරින්දෑවරුසසර අතරමග නිවනයිබිරින්දෑවරු . . .දිනා සසර බුදු වන තුරුවනස්පති වෙවී ළඟවුන්බුදු පුද ලද මහ ගුණ කඳබිරින්දෑවරුසසර අතරමග නිවනයිබිරින්දෑවරු . . .
4 comments:
"මං කවිකාරිලු මං කවිකාරිලු" කව්ද කිව්වෙ?
නැහැ නිකමට ඇහුවෙ ඇත්තටම කවි ලස්සන හින්දයි.. ඊයෙ දැක්කේ මුකුත් ලියන්ඩ වෙලාවක් තිබ්බේ නෑ. බ්ලොග් එකයි ලියපුවයි හරි ලස්සනයි. දිගටම ලියන්ඩ.
දිනූ පසුද සසර කතර
නොවී දුරට වී අහවර
ලඟින් පැමින මරු පරදන
බිරින්දෑවරු
සසර අතර මග නිවනයි
බිරින්දෑවරු
තරිඳු
මොනව කියන්න ද? ඇත්තටම හරිම ලස්සනයි පද වැල් ටික. දිගටම ලියන්න. :)
ඔබේ ඇමතුම්
නිවා හද ගිම්
සදන සැනසුම්
කෙසේ පවසම්
හරිම අපූරුයි . . . යසෝදරාවත මතක් වුනා . . . සෝමා ජයකොඩි ගේ සිදුහත් යසෝදරා පොත මතක් වුනා
Post a Comment