මං කවිකාරිලු මං කවිකාරිලු ගජමන් නෝනාට වැඩි කවිකාරිලු !!!
ඔයාගෙ කවි හරිම ලස්සනයි... විඳින්න පුළුවන්.... අකුරු තව ටිකක් ලොකු වුණා නම් හොඳයි.... අගෙයි... ගජමන් නෝනට වැඩි කවිකාරියක් තමයි...
ළබැදි මිතුරුදම් හද තිරසර කෙරෙත..සැපට මතු නොවේ.. දුකටත් සිත නිවත..බිතු සිතුවමටත් වැඩියෙන් ළග රැදෙත..ඉතින් සෝයුරෙක්මැයි නිබදව සිතෙත..
ඇවිත් සොයා නව කවි ලියැවී ඇද්දකුකවි මගේ කවියක රසහව් වින්දසොඳුරු පිය වදන් ගවසා මකරන්දනිතින දකින නුඹ සරි සතුටක් ඇත්ද ?
Post a Comment
3 comments:
ඔයාගෙ කවි හරිම ලස්සනයි... විඳින්න පුළුවන්.... අකුරු තව ටිකක් ලොකු වුණා නම් හොඳයි.... අගෙයි... ගජමන් නෝනට වැඩි කවිකාරියක් තමයි...
ළබැදි මිතුරුදම් හද තිරසර කෙරෙත..
සැපට මතු නොවේ.. දුකටත් සිත නිවත..
බිතු සිතුවමටත් වැඩියෙන් ළග රැදෙත..
ඉතින් සෝයුරෙක්මැයි නිබදව සිතෙත..
ඇවිත් සොයා නව කවි ලියැවී ඇද්ද
කුකවි මගේ කවියක රසහව් වින්ද
සොඳුරු පිය වදන් ගවසා මකරන්ද
නිතින දකින නුඹ සරි සතුටක් ඇත්ද ?
Post a Comment