සඳ නැති දා . . .
වසත් සමය සිතින් දරාසක්මන් කළ මාවත්වලපරඬැල් දෙපයට පෑගීඉකි බිඳිනා හඬ ඇසුයෙදපැතුම් කැකුළු සිත් පොඩියේපෙරුම් පිරූ කල්ප සතක්විකසිත වන්නට පළමුවනටුයෙන් බැස යනු දුටුයෙදයළි කිසිදා සඳ නො නැඟෙනඅඳුරු කොදෙව්වට ඉහළින්පාන් තරුව ලෙස පායාමා සනසන්නට සිතුයෙදඅහිමිව පුරපස පෝ සඳමෝරන මෙසසර දුක'ඳුරකන මැදිරි සිලක් දල්වාකිව මැන නවතනු කෙලෙස ද
No comments:
Post a Comment