2009/06/30

මිතුරාණ ...










සසර සුපුරුදු විලස හමු වී පැතුම් සුපිපෙන වෙලාවේ
නැගෙන ආසිරි ගී සිනා කැන් මුවගෙහි ම නැවතුණාවේ
සතුට සැනසුම සදන සිතුමිණ නිතින අතපත් වුණාවේ
ආවඩා ආයුබෝ වේවා ! රුවන්ගෙයි වාසනාවේ